පිටකොටුවේ ගින්නක්


පිටකොටුවේ වෙළෙඳසැලක ඇතිවූ ගින්නක් නිවීම සඳහා ගිනි නිවන භටයන් කැඳවූ බව පොලිසිය කියයි. මෙි වනවිට ගිනි නිවන රථ 4 ක් පැමිණ ඇති බවත් ප්‍රදේශය දුමෙන් වැසී ඇති බවත් වාර්තා වේ.

 
 
 
 

457   458 459 460