පිටකොටුවේ මැනිං වෙළෙඳපොළ අසල ගින්නක් හටගත් බව පොලිසිය කියයි. මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති වී ඇත. ගිනි නිවන හමුදාව ගින්න මැඩපැත්වීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
(ඡායාරූප සැපයුම - තිලිණි ද සිල්වා)
(ඡායාරූප සැපයුම බිමල් ශ්‍යාමන් ජයසිංහ)





![image-0-02-01-cc340b4bdb4b26a21b5d7aeccc4d7815f2908e7205ba0b3ad9758bbc52fcb98b-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/image-0-02-01-cc340b4bdb4b26a21b5d7aeccc4d7815f2908e7205ba0b3ad9758bbc52fcb98b-V1.png)
![image-0-02-01-4fa27480cd9c9d3ae428ba462aec22285f99979305abadf03b10da60402db560-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/image-0-02-01-4fa27480cd9c9d3ae428ba462aec22285f99979305abadf03b10da60402db560-V1.png)
