පිටකොටුව බෝධිරාජ මාවතේ කඩ 104න් 2ක් හැර සියලුම කඩ ගිනි ගැනීමට හේතුව සොයන්න රස පරීක්ෂක සහායපතන බව පොලිසිය කියයි. ගින්න හටගෙන ඇත්තේ 76 වැනි කඩයේය. ඊට හේතුව පොල්තෙල් පහනක් ද එසේ නැතිනම් විදුල ජනන යන්ත්‍රයක් ද යන්න සොයන ලෙස රසපරීක්ෂකට දන්වා ඇත.