පිං පොංගේ ගෙට හොරු පනී


විකට නළු හිරාන් රජිත චාමිකරගේ (පිං පොං) මොරටුව ලුනාව නිවසෙන් මහ දවාලේ රුපියල් ලක්ෂ 10 ක රන් බඩුද රුපියල් දසදහසක්ද සොරාගෙන ඇතැයි මොරටු පොලිසිය කියයි.

දරුවන් හා නිවැසියන් සමග බැහැර ගොස් සිටියදී මේ හොරකම සිදුව තිබේ.