කැබිනට් අනුමැතියෙන් තොරව ලක් සතොසට ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වා රුපියල් බිලියන පහක් අවභාවිතය කළැයි මුදල් අමාත්‍යාංශයේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහතා අද (29) බරපතල වංචා දුෂණ පිළිබඳ ජනපති කොමිසමට කැඳවනු ලැබ සිටියේය.
පි.බී. ජයසුන්දර ජනපති කොමිසමට කැඳවයි
Recommended Articles