නාගරික සංවර්ධන අධිකාරියෙන් තම නිවාස කැඩීයැයි විරෝධය පළ කරමින් තොටළඟ ප්‍රදේශවාසීහු පිරිසක් යළි පෑලියගොඩ පාලම හරස් කරගෙන විරෝධතාවක් ඇරැඹූහ.
බේස්ලයින් මාර්ගයේ මෙන්ම මරදාන, පංචිකාවත්ත, මාලිගාවත්ත ආදී ප්‍රදේශවල ද දැඩි වාහන තදබදයක් ද ඇති වී තිබේ.
ගුවන් තොටුපොළට සහ නුවර පාරට යන බොහෝ දෙනෙක් මේ නිසා අපහසුතාවට පත්ව සිටිති.
අද සවස ද ඔවුහු උද්ඝෝෂණයක් කළහ.

