පෑලියගොඩ නාගරික මන්ත්‍රී රෝහලේදී අත්අඩංගුවට
දැනට ඉදිකෙරෙන කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ යතුරුපැදියකින් ගිය දෙදෙනකුට පහරදුන්නැයි කියන පෑලියගොඩ නාගරික සභා මන්ත්‍රී ශාමිල් සඳරුවන් (එ ජ නි ස) ජාතික රෝහලේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පහර දීමේ පැමිණිල්ල විභාග කරද්දී මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළු වී ඇතැයිද පොලීසිය පවසයි.
Recommended Articles