පෑලියගොඩ දරුවාට ප්‍රංශ ලංකා සංවිධානය පිහිටවෙයි


වකුගඩු රෝගයෙන් පෙළෙන කැලණියේ පෑලියගොඩ ප්‍රදේශයේ දරුවකුට මුදලින් ආධාර කොට එම දරුවාගේ ජීවිතය රැකදීමට ප්‍රංශ ලංකා සංවිධානය පියවර ගත්තේය.

මෙම පුණ්‍ය කර්මය කැලණියේ රෝමානු කතෝලික මීසම භාර ගිහාන් රිඩ්ලි පියතුමාගේ මූලකත්වයෙන් සිදු විය.