බදුල්ලේදී පැහැරගෙන යමින් තිබූ වෑන් රථයක ගැටුණු 61 හැවිරිදි අයකු එම ස්ථානයේදීම මියගිය බව බදුල්ල පොලිසිය පවසයි.
වෑන් රිය පැහැරගත් බව කියන රියදුරු එම මොහොතේදීම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.