පැපිලියාන පැෂන් බග් ආයතනයට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට පිරිවෙන් සිසුවකු ඇතුළු තව සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි.