පැල්වෙහෙර අනතුරින් 11 ක් රෝහලේ


දඹුල්ල ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ  පැල්වෙහෙරදී  බසයක් හා  හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් ට්‍රක් රියදුරාද බසයේ සිටි රථයේ දහ දෙනෙක් ද තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.