පැල්මඩුල්ලේ කඩ පහක් ගිනි ගනී


පැල්මඩුල්ල විද්‍යාල මාවතේ කඩ සාප්පු පහක් අද අලුයම ගිනිගෙන දැවී ගියේය. අලාභය රුපියල් ලක්ෂ 75ක් බවට ගණන් බලා ඇත.