පැලර්මෝ හීරෝ පැෂන් ගින්න නිවයි


ඉතාලියේ පැලර්මෝ නුවර ශ්‍රී ලාංකිකයකුට අයත් හීරෝ පැෂන් සාප්පුවේ ගින්නක් නිවාදැමීමට ඉතාලි ගිනි නිවන හමුදාව හා පොලිසිය සමත්විය.
ගිනි හානිය අවම කළ බව පොලිසිය කියයි. ඔහුට කිසිම තර්ජනයක් නොවූ බවත් කප්පම් ඉල්ලීමක් නොවූ බවත් කඩහිමියා පොලිසියට කියා ඇත.