පැරිසියේ නිදහස් උළෙල ඉරිදා


ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් දිනය පැරීසියේ ද සමරයි.

පෙරවාරි 03 වැනි ඉරිදා සවස 3ට පැරීසියේ ලේ බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී හා පැරීසියේ ලෙව්ලුවාහි අර්නස්ට් කොනියැක් පාරේ අංක 03 ලෙව්ලුවා සෙන්ට් බර්නඩෙත් දේවස්ථානයේදී උත්සවාකරයෙන් සැමරීමට නියමිතය.