පැරිස් සංස්කෘතික සංවිධානයේ නිලවරණය හෙට


ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 31 වන මහ සභා රැස්වීම හෙට(19)පස්වරු 02ට පැරීසියේ කළාප අංක 12 හී පහත සදහන් ස්ථානයේදි පැවැත්වෙන බව එහි සංවිධායකයෝ කියති. නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීම ඇතුළු වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ගන්නා බව වත්මන් සභාපති රංජිත් කුලතුංග මහතා දන්වා සිටි.