පැරිස් ලාංකිකයෝ ජිනීවා යති


බටහිර රවටල් කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන බව පවසන යෝජනාවලට විරෝධය දක්වමින් යුරෝපයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. ඒ සදහා පැරීසියේ පදිංචි ලාංකිකයෝ විශාල පිරිසක් ද සහභාගී වි සිටියහ.