පැරිස් බක්මහ උළෙල මැයි මාසේ


ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් වසරකට වරක් ඉදිරිපත් කරන බක්මහ උළෙල මෙවරත් 2013 මැයි මස 04 හා 11 වෙනි සෙනසුරාදා පැරීසියේ කළාප අංක 20 හි පිහිටි ලූවි ලූමියෙර් ක‍්‍රීඩා පිටියේදී පැවැත්වේ. එයට ඇතුලත් දැල් පන්දු කාන්තා හා අත් පන්දු පිරිමි, පාපන්දු පිරිමි මූලික තරගාවලියන් මැයි මස 04 වෙනි සෙනසුරාදා උදේ 09 සිට පහත ලිපිනයේ සඳහන් ක‍්‍රීඩා පිටියේදී පැවැත්වේ. ඒ සඳහා අයදුම්කරුවන් පහත දුරකථන අංක අමතා තම අනන්‍යයතාවය සහතික කොට අයදුම්පත් බාරදිය හැක්කේය.