පැරිස් ප‍්‍රහාර වලින් මියගිය ගණන 120 ත් 160 ත් අතර


පැරිස් ත‍්‍රස්ත ප‍්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 120 - 160 අතර පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව තුවාළ ලැබූ 200 දෙනෙක් රෝහල් ගත කර තිබෙන අතර එයින් 80 දෙනෙකුගේ තත්ත්වය බරපතලය.

පැරිස් නුවර පාළුවට ගොස් තිබෙන බවද කියති.

197 198 199 200