ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රංශ කමිටුව 25 වැනි ඉල්මහ විරු සමරුව ඉරිදා (16) සවස 03 ට පැරිස් කලාප අංක 11හී අංක 177 රූ ඩෙ ෂරොන් හී අගේෂා ශාලාවේදී පැවැත් වීමට යයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ස්කයිෆ් තාක්ෂණය ඔස්සේ දේශණයක් පැවැත්වීමට ද නියමිතය.


