පැරෑලියේ ධීවර බෝට්ටු ගිනි තියලා


තෙල්වත්ත පැරෑලියේ ධීවර වරායේ නවතා තිබූ බෝට්ටුද ඒවායේ තිබූ දැල්ද ගිනිතබා වනසා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

අලාබය රුපියල් ලක්ෂ 45 ක් පමණ වෙතියිද කියති.

peraliya_201511102- peraliya_2015111022- peraliya_2015111023- peraliya_2015111024- peraliya_2015111025-