හික්කඩුව පැරෑලියේ සුනාමි ස්මාරකය අසල සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව සුනාමිය සැමැරීමේ මිනිත්තු දෙකක නිහඩතාවය අද උදේ 9.25 ට පැවැත්විණි.
2004/12/26 වැනිදා පැරෑලියේදී සුනාමියට හසු වී දිවි බේරා ගත් දුම්රියේ නියාමකද මේ අවස්ථාවට සහභාගී විය.
දුම්රියේ ගිය එක්දහස් දෙසිය හැත්තෑ දෙනකු හා ප්‍රදේශවාසීන් දෙසිය හතලිස් නව දෙනකු ඇතුළු හතලිස් දහසක් දෙනා සුනාමියෙන් මරුමුවට පත් වුහ.
හැටන්,මඩකලපුව,වවිනියාව,අම්පාර,කළුතර (ඡායාරූප රජිත් රාජපක්ෂ,ජවුෆර් ඛාන්,රෝමේෂ් මදුෂංක,වසන්ත චන්ද්‍රපාල,කමල් ශ්‍රී ලියනගේ)