පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක පුපුරා නොගිය මෝටාර් උණ්ඩ


කිලිනොච්චිය අම්බගාමම් හි කැළෑ ප‍්‍රදේශයක පිහිටි පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක තිබී  පුපුරා නොගිය මෝටාර් උණ්ඩ තොගයක් අද(14) සොයාගත් බව ගුවන් හමුදාව කියයි.

ඒ අතර මිලිමීටර 120 පුපුරා නොගිය මෝටාර් උණ්ඩ හතරක් , මිලිමීටර 120 ආටි වර්ගයේ කාලතුවක්කු උණ්ඩයක් හා මෝටාර් උණ්ඩ බහාලූම් තොගයක් තිබූ බව ගුවන් හමුදාව පවසයි.

(1) (3) (4) (5) (7)