පැරකුම් සේලය දිග හැරේ


දෙවසරකට පසුව පරාක්‍රම සමුද්‍රය අද වාන් දැමීය. වාන් දොරටු දහයම අඟල් 6 බැගින් එසවූ බව ඉංජිනේරුවෝ කියති.

Karu--Prakramasamudrya-Pix-03 Karu--Prakramasamudrya-Pix-05