මේ වසරේ හත් වැනි වතාවටත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කළ බව වාරි ඉංජිනේරුවෝ කියති. දින තුනක් තිස්සේ පොළොන්නරුවට වැසි පවතී.
වාන් දොරටු දහයෙන් හයක් අඟල් හය බැගින් විවෘත කර ඇත.
දැනට ජලාශයේ ධාරිතාව අක්ක්කර අඩි එක්ලක්ෂ දස දහස ඉක්මවයි.
මෙම පිටාර ජලය අඹන් ගඟ ඔස්සේ මනම්පිටියෙන් මහවැලි ගඟට එක්වී මුහුදට ගලා බසී.