ලිඳුලේ මහා කළු ගලකට සිරි වී සිටි වතු සේවකයා පැය හයකට පසු බේරා ගත් බව සහන සේවකයෝ කියති.
පාරක් කපා බැකෝ යන්ත්‍රයක් රැගෙන ඒමෙන් පසුව ඔහු මුදා ගැනීමේ කාර්ය පහසු විය.එතෙක් සහන සේවකයෝ ලී ,දැව, දඩු යකඩ කදන් වලින් පමණක් නොව දෑත් වලින්ද ගල ඔහු මතට පෙරැළිම වැළැන්වුහ.



