පැය හයකට පසු දඹුලු ගොවීහු විසිර යති


  දඹුල්ල මහනුවර මාර්ගයත්, දඹුල්ල අනුරාධපුර මාර්ගය මුළුමනින්ම අවහිර කරමින් විරෝධතා පැවැත්වූ දඹුල්ලේ ලූනු ගොවීහු පැය හයකට පසු විසිර ගියහ.

වාගන තදබදයක් ඇති වී ඇති හෙයින් පාරෙන් ඉවත් වන්නැයි පොලිසිය කළ ඉල්ලීමට අනුව ගොවීන් පිටව ගියේ බදාදා (26) යළි පැමිණෙන බව කියමිනි.

DSC06041 DSC06055 DSC06070 DSC06072 DSC06076 DSC06101 DSC06111 DSC06119