තවත් පැය බාගයක් යන්නට පෙර ඌව පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලැබෙන ලකුණු දක්නට ඇත. ඒ සියල්ල නිවැරදිව සිදුවුවහොත් හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැති ලෙස උතුරු ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත.
ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.

