(බිමලා ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පැය පහක ප්‍රකාශයක් ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පස්වරු 2.00 පමණ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවන් පිටව ගියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
(ඡායාරූප: ඉසුරු පෙරේරා)