පැය දහයකට පසුත් ගුරුවරිය වහළේ


රාජකීය විද්‍යාලයයේ වහළ මත නැග උපවාසය අරම්භ කළ ගුරුවරිය පැය 10ක් ඉක්ම ගොස් තිබියදීත් එතැනම රැඳී සිටින්නීය.

ගිලන් රියට අමතරව ගිනි නිවන රථයක් ද පැමිණ ඇති අතර එම ස්ථානයේ පහළ මෙට්ට අතුරා ඇත.

වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසක් ද රාජකීය විද්‍යාලයය ඉදිරිපිටට රැස්ව සිටිති.