පැය 48 නීතිය සම්මතයි


සැකකරුවකු පැය 48ක් පොලිසියේ රඳවා ගැනීමට හැකිවනසේ අපරාධ නඩු විධිවිධාන විශේෂ පනත පාර්ලිමේන්තුවේදී අද සවස වැඩි ඡන්දයෙන් සම්මත විය.
පක්‍ෂව ඡන්ද 110ක්ද විපක්‍ෂව ඡන්ද 33ක්ද ලැබිණි. එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සංධානය හා ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ විය.