බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පැය තිස් හයේදී කළ මෙහෙයුමෙන් 517 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් 234 ක්ම බස්නාහිර පලාතේ අය බවත් පොලීසීය කියයි.