විසි හතර පැයක දී බිබිල රෝහලේ ගැබිණි මව්වරුන් 27 දෙනාගෙන් 23 දෙනෙක් දරුවන් බිහි කළහ.
ගැහැණු දරුවෝ 12 දෙනෙක් ද ඒ අතර වෙති.
වෛද්‍යවරු තිදෙනෙක් ද, හෙදියෝ පස් දෙනෙක් ද පවුල් සෞඛ්‍ය සේවිකාවෝ සිව් දෙනෙක් ද සූතිකාගාරයේ සේවය කළහ.