පසුගිය 23 පැයේ දී කටුනායක අධිවේගී මාර්ගයයේ වාහන 19000ක් ගමන් කළ බවත්, ලැබුණු ආදායම රුපියල් ලක්ෂ 51ක් බවත් වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා කියයි.
වාහන වැඩි ප්‍රමාණයක් පෑලියගොඩ සිට කටුනායක දක්වා ගිය බවත්, විදේශ සංචාරකයන් වැඩි පිරිසක් ඒවායේ ගමන් කළ බවත් ඇමැති පවසයි.