පැපිලියාන සැකකරුවෝ පහක් රිමාන්ඩ්


පැපිලියාන ෆැෂන්බග් ආතනයට පසුගිය බ්‍රහස්පතින්දා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ පිරිසේ සිටි පාසල් සිසුවකු ඇතුළු හය දෙනෙක් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

පාසල් සිසුවාට ඇප නියම කළ මහේස්ත්‍රාත් පස් දෙනකු රිමාන්ඩ් භාරයට පත් කළේය.

තවත් සැකකරුවන් පිරිසක් සමග ඔවුන් අඟහරුවාදා (2)හදුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.