පැපිලියාන රෙදිපිළි ගබඩාව ඉවරයි


පැපිලියාන රෙදිපිළි ගබඩාවේ හටගත් ගින්න නිවා දැමීමට පැය දහයකට වඩා ගත වූ බව පොලිසිය හා ගිනිි නිවන නිලධරයෝ කියති.

මොරටුව.ශ්‍රී ජයවර්ධනපුර, ගුවන් නාවික ගිනි නිවන අංශද ජල සම්පාදන මණ්ඩලයද ගින්න නිවා දැමීමට බොහෝ වෙහෙස විය. රෙදි පිළි ගබඩාවේ දෙවන සහ තුන්වන මහල් වලින් හට ගන්නට ඇතැයි සැක කරන ගින්න අද උදේවන විටත් දක්නට ලැබිනි. 

පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්‍ය බලකායද එම ස්ථානයට පැමින සිටි අත ගිනි ගන්නා අවස්ථාවේ සේවකයින් දහ දෙනෙකු පමන ගබඩාවේ සිට දිවි බේරාගත් බව කියති.

DSC05815DSC05823 DSC05847 vlcsnap-2016-11-20-08h07m02s148