පුත්තලම කුරුණෑගල මාර්ගයේ තුනේ කණුව හා කල්අඩියට පැමිණී වල් අලි රංචුව මීට මාස කිහිපයකට පසු තබ්බෝව රක්ෂිතයට පැන්නුවද යළි පැමිණ ඇතැයි වැසියෝ කියති.