පල්ලෙවෙල දුම්රිය ස්ථානය අසළදී ඊයේ (31) පස්වරුවේ පීලි පැනීමට ලක්වූ ඉන්ධන ටැංකි සහිත බඩු දුම්රියේ රියදුරු, රියදුරු සහායක, ප්‍රධාන නියාමක හා උප නියාමකවරයාගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
අනුරාධපුර සිට පැමිණි ඉන්ධන දුම්රිය සංඥා නොතකා ධාවනය කර ඇතැයි කියති.

