පැනගිය සෙබලා පොලිසියෙනුත් පනියි


යුද හමුදාවෙන් පැනගිය බව කියන සෙබළෙකු අත් අඩංගුවට ගෙන පොලිසියට ගෙන ආ අවස්ථාවේදී කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පහරදී පැන ගිය බව පොලීසිය පවසයි.