පැනගිය කොවිඩ් ආසාදිතයා බොරැල්ලෙන් අල්ලයි


 

කොස්ගම සාලාව රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කොරෝනා ආසාදිත පුද්ගලයා  බොරැල්ලේ දී  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.


ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.