(ගයාන් සූරියආරච්චි)
ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සෙබළුන් 2983 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පැවැසීය.
පසුගිය පෙබරවාරි මස 22 වනදා සිට මැයි මාසයේ 30 දක්වා කාලය තුළ කළ මෙහෙයම්වලදී මෙම සෙබළුන් අත්අඩංගුවට ගෙන ඇත.