ගම්පහ නගරයේ නවතා තිබූ වාහන පහක පැති කණ්ණාඩි පහක් ගැලවූ බව කියන සැකකරුවකුට එක් චෝදනාවකට රුපියල් 5000බැගින් රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් දෙලක්ෂ පනස් දහසක ශරීර ඇප මත මුදාහැරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද (2) නියෝග කළේය.