පැණි බීම බෝතල් ප්‍රවාහනය කරන මුවාවෙන් රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා බුරුත කඳන් තොගයක් ලොරියකින් ප්‍රවාහනය කළ දෙදෙනකු ගොඩකවෙල දී අත්අඩංගුවට ගත් බව ගොඩක වෙල පොලිසිය කියයි. ඇඹිලිපිටියේ සිට කොළඹට මේවා ප්‍රවාහනය කරමින් තිබිණි.