YouTube එකේ Trendin Video එකක් වෙන්න ඒ තරම් ලේසි නැහැ. ඒකට මිනිස්සුන්ගේ හිත් ඇඳලා යන දෙයක් තිබිය යුතුමයි. ඉරාජ් නිර්මාණය කළ ‘ආශාවරී’ කියන මියුසික් වීඩියෝවට පස්සේ ලංකාවේ Trendin Video එක බවට පත්වෙලා ‘වස්ති’ කණ්ඩායම නිර්මාණය කළ වීඩියෝවක්. මේ ගැන අනුෂ්ක කිව්වෙ වෙනම කතාවක්.
අනුෂ්ක උදාන කියන්නේ ගායකයෙක් වෙන්න සිහින මවපු කෙනෙක්. නමුත් ලංකාවේ බිහිවෙලා තියෙන පැකේජ් ක්‍රමය නිසා ඔහු යූටියුබර් කෙනෙක් වෙලා. අද වනවිට ලංකාවේ Hit වෙච්ච යූටියුබ් චැනලයක් බවට ‘වස්ති’ පත්වෙලා.

