පාළු ඉඩමෙන් මිනී ඔළු මතුවේ


කුලියාපිටිය නගරයේ පාළු ඉඩමකින් මිනී ඔළු 2 ක් සොයාගත් බව පොලිසිය පවසයි.

ඉඩම හිමිකරු එතෙර රැකියාවකට ගොස් පැමිණ ඉඩම එළිපෙහෙළි කරද්දී මිනී ඔළු සොයාගෙන ඇත.