කෝටි 220 පමණ වූ කතෝලික බැතිමතුන් සමරන පාස්කු මංගල්‍යය අදින් අවසන් වේ.
අද දිනය පාස්කු ඉරිදා ලෙස හඳුන්වන අතර කතෝලියෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීම සමරති.
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ මීට සමගාමීව දෙමළ බසින් උදෑසන 6.00 සහ 8.00 දේව මෙහෙයන් දෙකක් ද සවස 12.15 සහ 5.30 සිංහල බසින් දේව මෙහෙයන් දෙකක් ද පැවත්වීමට නියමිතය.
(ඡායාරූප - ජා ඇල වික්ෂෝප දේවස්ථානයේ චතාරික දේව මෙහෙය)