පාස්කු විවාදය 9


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන මස 9 බදාදා පැවැත්වීමට නියමිතය.

මීට පෙරද මෙම විවාදය දින දෙකක් පැවැත්විණ.

මෙම විවාදය පැවැත්වෙන්නේ විපක්ෂයේ යෝජනාවක් අනුවය.