පාස්කු ප්‍රහාරය: විවාදය 21 , 22


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

පාස්කු ඉරුදින  දින ප්‍රහාරය සහ  ජාතික ආරක්ෂාව පිළිබඳ පිළිබඳව විවාදයක් ලබන 21 සහ 22 දින වල  පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මෙම යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.