
(ආරියරත්න රණබාහු)
පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාත්‍යාන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ද රජය සූදානම් යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ ආචාර්ය විජයදාස රාපක්ෂ මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරන කාලසීමාවේදී ඩයස් පෝරාව ශ්‍රී ලංකාවට විරුද්ධව විවිධ වාර්තසහ වීඩියෝ ඉදිරිපත් කරන බව ද කී අමාත්‍යවරයා චැනල් 4 නාලිකාව ඩයස් පෝරාව හිතවත් නාලිකාවක් බැවැනි ඔමුන් විකාශනය කරන පරදි යම් සිදුවීමක් වී ඇතැනම් ඒ පිළිඳ පූර්ණ පරීක්ෂනයක් කරන බව ද කීය.

