පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය අද (11) දින කොටුව දුම්රිපොල ඉදිරිපිටදී උද්ඝෝෂණ පැවැත්විය පාසල් නඩත්තුව සඳහා මවුපියන් මුදල් එකතු කිරීම 6% ක් නතර කර අධ්‍යාපනය වෙනුවෙන් සියයට හයක් ජාතික අය වැයෙන් වෙන් කරන ලෙසද එම ව්‍යාපාරය ඉල්ලයි. ගම්බද පාසල් 3500 ක් වසා දැමීමට යතීද උද්ඝෝෂකයෝ කියති