දා හත් හැවිරිදි පාසල් සිසුවකු විසිහැවිරිදි සගයා ද සමග එක්ව නගරයේ දුරකතන අළෙවි සලක් කඩා රුපියල් හත්ලක්ෂයක පමණ දුරකතන සොරකම් කැර ඇතැයි පොලීසය කියයි.
ආරක්ෂක කැමරාවලද මේ සොරකම සටහන් වී ඇත.
හොරණ පොලීසියේ ග්‍රේරෝ සුනඛයා ඉව ඔස්සේ ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.